/ Jun 24, 2025

සිරි දළදා වන්දනාවේ සිව්වන දිනය අදයි

”සිරි දළදා වන්දනාවේ” සිව්වන දිනය අදට (21) යෙදී තිබේ.

ඒ අනුව අද මධ්‍යහන 12.30ට සිට පස්වරු 05.00 දක්වා සැදහැවතුන්ට දළදා වහන්සේ වන්දනාමාන කර ගැනීමට අවස්ථාව උදා වේ.

“සිරි දළදා වන්දනාව” පසුගිය 18 වැනිදා ආරම්භ කළ අතර එය එළැඹෙන 27 දින දක්වා පුරා දින 10ක් පැවැත්වීමට නියමිතව ඇත.

මේ අතර ආරම්භක දිනයේ සිට මේ දක්වා දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් අති විශාල ජනතාවක් දළදා මාලිගාව වෙත පැමිණ සිටින අතර ඊයේ දිනයේ දී ද 150,000කට අධික සැදැවතුන් පිරිසකට ශ්‍රී දළඳා වහන්සේ වන්දනා කර ගැනීමේ වරම් හිමි විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top