/ Jun 18, 2025

සේමිණීට අද අධිකරණය දුන් නියෝගය මෙන්න

මූල්‍ය වංචා සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ රංගන ශිල්පිනි සේමිණි ඉද්දමල්ගොඩ ඇප මත මුදා හැර තිබේ.

ඒ, ඇය අද (11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top