/ Feb 13, 2026

චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, බණ්ඩාරවෙල ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේ දී ඊට අදාළ ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත භාරදීමට ද ඔහු කටයුතු කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top