/ Jul 27, 2025

ඝාතන තැතක් ව්‍යර්ථ වෙයි ; අද උදෑසනම සිදු වූ දේ මෙන්න

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩිතැබීමට උත්සාහ කර ඇති නමුත් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම උත්සාහය ව්‍යාර්ථ වී තිබේ.

අද (02) උදෑසන 8ට පමණ පානදුර, වලාන, ගැමුණු මාවත ප්‍රදේශයෙන් මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top