/ Feb 13, 2026

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමට

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අද (05) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා එම කොමිසම විසින් සිදුකළ කැඳවීමක් අනුව ඔහු මෙලෙස පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top