හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබේ.
අද (05) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි ඔහු ඉන් පිටව ගොස් තිබුණේ පැය 07 ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුවයි.
පොහොර ආනයනය සම්බන්ධයෙන් ගැටලුවක් මූලික කරගනිමින් ප්‍රකාශයක් ලබාදීමට තමන්ව කැඳවූ බවයි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබුණේ.