/ Jun 09, 2025

Breaking; ආදායම අභිබවා සුර සැප විඳලා – මර්වින්ට අධිචෝදනා භාරදෙයි

Mervin faces charges from the Bribery Commission

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

සිය නීත්‍යානුකූල අදායම අභිබවා රුපියල් කෝටි ගණක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අධිචෝදනා භාර දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top