/ Jun 09, 2025

Breaking; දැනෙන ගාණකින් සිමෙන්ති මිල ඉහළට

කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව, කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල රුපියල් 100 කින් ඉහළ දමන බවයි සිමෙන්ති සමාගම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top