/ Dec 06, 2025

කෙහෙළිය අදත් උදෑසනම අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (18) උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුව අල්ලස කොමිසම වෙත කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top