ඉන්දීය සුපිරි නළු මෝහන් ලාල් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
නියෝජ්‍ය කතානායක රිස්වි සාලි විසින් ඔහුව පිළිගනිමින් ඒ පිළිබඳව සභාවට දැනුම් දෙනු ලැබිණි.