/ Jan 23, 2026

Breaking : කෙහෙළිය පවුල බෙල්ලටම හිරවෙයි ; පවුලටම එරෙහිව අධිචෝදනා

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමිසම අද (26) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ, චෝදනා 43ක් මත ඔවුන්ට එරෙහිව මෙම අධි චෝදනා ගොනුකර ඇති බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top