/ Feb 13, 2026

හර්ෂණගේ පුටුව නිශාන්තට ; දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගයේ යූ.ඩී. නිශාන්ත ජයවීර අද (09) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ධුරය සඳහා යූ.ඩී. නිශාන්ත ජයවීරගේ නම පසුගියදා ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top