/ May 31, 2025

”මාව තියන් ඉන්නේ ටිරාන්ටයි දේශබන්දුටයි කෝටි තිහක් දුන්නැති නිසා” ; හරක් කටාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

තමාව තංගල්ල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා තබාගෙන සිටින්නේ, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ අනිවාර්‍යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන‍ අයට රුපියල් කෝටි 30ක් නොදුන් නිසාවෙන් බව මෙරට අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට හඳුනාගෙන ඇති හරක්කටා හෙවත් නදුන් චින්තක ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබේ.

අද (14) පෙරවරුවේ කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළි ඔහුව රැගෙන යන අතරතුර දී සැකකාර හරක් කටා මෙම ප්‍රකාශය මාධ්‍ය වෙත සිදු කර ඇත්තේ.

‘කෝටියක් විතර වියදම් කරලා මාව තංගල්ලේ තියාගෙන ඉන්නේ ටිරාන් අලස්ටයි දේශබන්දු තෙන්නකෝන්ටයි කෝටි තිහක් දුන්නෙ නැති එකට. ඒක දාන්න යනුවෙන් සැකකරු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මාධ්‍ය වෙත පවසමින් අධිකරණ භූමියෙන් පිටත්ව ගොස් තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top