/ Aug 01, 2025

බූස්ස බන්ධනාගාරයේ අභිරහස් ඝාතනයක්

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රැඳවියයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

උල් ආයුධයක් වැනි දෙයකින් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.

රිමාන්ඩ් භාරයේ සිටි රැඳවියෙකු මෙලෙස ඝාතනය වී ඇති අතර බන්ධනාගාරයේ සිටි වෙනත් රැඳවියෙකු විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට සැක පළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top