/ Jun 20, 2025

ඉන්දීය සුපිරි නළුවෙකු පාර්ලිමේන්තුවට එයි; නි. කතානායකගෙන් උණුසුම් පිළිගැනීමක්

ඉන්දීය සුපිරි නළු මෝහන් ලාල් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

නියෝජ්‍ය කතානායක රිස්වි සාලි විසින් ඔහුව පිළිගනිමින් ඒ පිළිබඳව සභාවට දැනුම් දෙනු ලැබිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top