හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණු අතර එම අතරවාරයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බව සඳහන්.
2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අල්ලස් කොමිසම වෙත කැඳවා තිබුණි.