/ Jun 19, 2025

කාදිනල් හිමි ඉතාලියට යයි ; හේතුව මෙන්න

කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, ඉතාලිය බලා පිටත්ව ගොස් තිබේ.

උන් වහන්සේ අද (23) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව සඳහන්.

ඉතාලියේ, රෝමයේ පැවැත්වෙන ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමඟුල් උත්සවයට සහභාගී වීමට සහ ඉන් අනතුරුව පැවැත්වෙන අභිනව පාප්වහන්සේ තෝරා පත්කර ගැනීමේ අවස්ථාවට ද උන්වහන්සේ සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top