කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.
ඒ අනුව, කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල රුපියල් 100 කින් ඉහළ දමන බවයි සිමෙන්ති සමාගම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.