/ May 01, 2025

ආධුනික වෙළඳ සේවා බැඩිමින්ටන් තරඟාවලියේ දස්කම් පෑ ශූරයෝ

ආධුනික වෙළඳ සේවා බැඩ්මින්ටන් තරගාවලිය වෙළඳ සේවා බැඩ්මින්ටන් සංගම් ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පසුගිය දා පැවත්වුණි.

ආයතන 52 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 387 දෙනෙක්ගේ සහභාගීත්වයෙන් දින නවයක් පුරා මෙම තරඟාවලිය පැවැත්වුණු අතර තරගාවලිය කාණ්ඩ 12 ක් යටතේ ක්‍රියාත්මක විය.

එම තරගාවලියේ සමස්ත ප්‍රතිඵලය පහතින්,

පිරිමි කේවල
1 සසිදු රණතුංග J K H
2 සපුමල් බිම්සර NTB අනුශූරතාව
3 ප්‍රවීන් සංජන එයිට්කන් ස්පෙන්ස්
4 චෙනුල ෆර්නැන්ඩෝ Astron

කාන්තා කේවල
1 යසශ්‍රී හේරත් I F S
2 නිවෝදි පෙරේරා සෙලාන් බැංකුව
3 දුලන්දි සවිත්‍යා සෙලාන් බැංකුව
4 වෙනුකි ප්‍රනාන්දු යුනියන් බැංකුව

පිරිමි යුගල
1 කසුන් ප්‍රියංක NTB
සපුමල් බිම්සර NTB
2 චතුක හේෂාන් I F S
විනෝද් පයාගල අයි එෆ් එස්
3 චාරුක ලක්සිදු හේලීස්
යෙහාන් අචින්ත හේලීස්
4 චානක මධුශංක එමාර්කෙමි NB
තරුෂා චාල්ස් හේලීස්

කාන්තා යුගල
1 චාමලි බොතේජු එල් ඕ එල් සී ජයග්‍රාහකයා
කේෂානි දේවින්දි එල් ඕ එල් සී
2 ෂෙනාලි අහමදීන් සෙලාන් බැංකුව
වෙනුකි ප්‍රනාන්දු සෙලාන් බැංකුව
3 ගිමන්ති එලිකාවල ඩේවිඩ් පීරිස්
සෙහ්රා නෙත්මිණි ඩේවිඩ් පීරිස්
4 චාලකි වීරසිංහ N D B
ගයත්‍රි චන්දිමා එන් ඩී බී

මිශ්‍ර යුගල
1 භාග්‍ය රණසිංහ J KH
යස්මිත දයාරත්න ජේ කේ එච්
2 කසුන් ප්‍රියංක එන් ටී බී
ලිහිණි කරුණාරත්න එන් ටී බී
3 යෙහාන් අචින්ත හේලීස්
කුෂ්මි විනෝරි හේලීස්
4 විහග ද සිල්වා සෙලාන් බැංකුව
ෂෙනාලි අහමදීන් සෙලාන් බැංකුව

35ට වැඩි කාන්තා කේවල
1 ගයත්‍රි චන්දිමා N D B
2 මනෝජා ද සිල්වා D F C C
3 ගයනි නිරංජලා L O L C
4 ඩයනා පෙරේරා DIMO

35ට වැඩි කාන්තා යුගල
1 අවන්ති රුද්‍රිගෝ N D B
ගයත්‍රි චන්දිමා එන් ඩී බී
2 මනෝජා ද සිල්වා D F C C
නිල්මිණි මුදලිගේ ඩී එෆ් සී සී
3 අරුණමාලි හේන්තැන්න ඩී සී එස් එල්
කුමාරි නිශ්ශංක ඩී සී එස් එල්
4 හම්ෂි බොහොරාන් ඩේවිඩ් පීරිස්
ප්‍රේමේෂා ප්‍රනාන්දු ඩේවිඩ් පීරිස්

ප්‍රවීණයන්ගේ මිශ්‍ර යුගල
1 සංජීව කුලරත්න එල් ඕ එල් සී
ගයනි සෙනවිරත්න එල් ඕ එල් සී
2 දුෂාන් හර්ෂ D C SL
කුමාරි නිශ්ශංක ඩී සී එස් එල්
3 යොහාන් ලෙව්කේ H S B C
සුහානි ප්‍රනාන්දු එච් එස් බී සී
4 දමින්ද ද සිල්වා S D B
ඕ වී ඩී එන් විතාරාම එස් ඩී බී

පිරිමි ප්‍රවීණයන් කේවල
1 දුෂාන් හර්ෂ D C S L
2 දර්ශන දිසානායක J KH
3 නිර්මාල් දිසානායක D C SL
4 වසන්ත ස්වනාතිලක MAS

පිරිමි ප්‍රවීණ යුගල
1 දර්ශන දිසානායක J K H
වසන්ත ස්වනාතිලක MAS
2 ප්‍රොමෝද් උනගල එච් එන් බී
රජීව් වාසලතන්ත්‍රී එච් එන් බී
3 දුෂාන් හර්ෂ D C S L
නිර්මාල් දිසානායක ඩී සී එස් එල්

මාස්ටර්ස් කේවල
1 ක්‍රිසිල් සම්පත්
2 සමන්ත සමරසිංහ
3 තරංග ගුණවර්ධන
4 ආර් එස් එන් විජේසිරිවර්ධන

මාස්ටර් යුගල
1 කෝසල සෙනවිරත්න කොමර්ෂල් බැංකුව
තුෂාර තෝමස් කොමර්ෂල් බැංකුව
2 ජේ ඒ පාලිත එල් ඕ එල් සී
සුරේෂ් පෙරේරා එල් ඕ එල් සී
3 මහේෂ් විජේනායක එච් එන් බී
සමන්ත සමරසිංහ එච් එන් බී
4 හේමන්ත කුමාර C W Mackie
ලලිත් යටිවැල්ල C W Mackie

1 thought on “ආධුනික වෙළඳ සේවා බැඩිමින්ටන් තරඟාවලියේ දස්කම් පෑ ශූරයෝ”

  1. Pingback: පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් 45 දෙනෙකු සඳහා වාර්ෂික කොන්ත්‍රාත්තු පිරිනමයි - lankatimes

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top