ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් අද (5) දිනයේ විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.
ඒ අනුව එම රථවාහන සැලැස්මට අනුව කොළඹ අවට මාර්ග වසාතැබෙන ආකාරය සම්බන්ධයෙන් පොලීසිය විසින් නවතම නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (5) දිනයේ සිදුකරන මෙම විශේෂ රථවාහන සැලැස්ම හේතුවෙන් මාර්ගයන් වසා තැබෙන කාලය තුළ පහත සඳහන් විකල්ප මාර්ග මහජනතාවට සහ රියැදුරන්ට භාවිතා කළහැකි බව එම නිවේදනයේ දැක්වේ.
පොලීසිය විසින් නිකුත්කළ එම නිවේදනය පහතින්,


