හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ,ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අද (18) දහවල් ඔවුන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව ඔවුන් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.