/ Mar 30, 2026

Breaking; දෙහිවල වෙඩිතැබීමක්

දෙහිවල දුම්රිය ස්ථානය අසල දී මීට සුළු මොහොතකට පෙර වෙඩිතැබීමක් සිදුව තිබේ.

පුද්ගලයෙකු ඉලක්ක කර එම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාරයට ලක්ව අදාළ පුද්ගලයා තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top