රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (19) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියේ හිමිකාරීත්වය සමබ්න්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.