/ Jun 02, 2025

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ වෙඩිතැබීමක්

බ්ලූමැන්ඩල් හි සිරිසඳ සෙවන මහල් නිවාසය අසලදී වෙඩි තැබීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව සඳහන්.

වෙඩිප්‍රහාරයට ලක්ව ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බ්ලූමැන්ඩල් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top