හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.
සිය නීත්‍යානුකූල අදායම අභිබවා රුපියල් කෝටි ගණක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අධිචෝදනා භාර දී තිබේ.