/ Feb 13, 2026

Breaking; කඳානේ වෙඩි පත්තු වෙයි ; දෙදෙනෙක් රෝහලේ

අද (03) උදෑසන කඳාන, පොදු වෙළෙඳපොළ ආසන්නයේ මෝටර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩිතැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මේ වනවිට රාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top