/ Jul 27, 2025

18 කණුවේ වෙඩි පත්තු වෙයි!

කටුනායක, 18 කණුව ප්‍රදේශයේ දී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහුගේ තත්ත්වය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top