/ Jun 18, 2025

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අධිකරණයට ගෙන එයි

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අද (18) දහවල් ඔවුන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top