/ Jun 01, 2025

පුද්ගලයෙකුට මරු කැඳවමින් ඊයේ රෑ කොට්ටාවේ පත්තු වූ වෙඩිල්ල

කොට්ටාව, මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල ඊයේ (8) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලැබූ අදාළ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබුණි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වූ මිරිස්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top