/ Jul 03, 2025

හිටපු ඇමති මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම් කඳානේ වෙඩිල්ලට ගොදුරු වෙයි

කඳාන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් දිවංගත අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙකු වූ සමීර මනහර තුවාල ලැබූ අයගෙන් එක් අයෙකු බව පොලිසිය පවසයි.

අද (03) උදෑසන කඳාන, පොදු වෙළෙඳපොළ ආසන්නයේ මෝටර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩිතැබීමක් සිදු විය.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මේ වනවිට රාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top