/ Jun 08, 2025

බෝතල් කළ පානීය ජලයට උපරිම සිල්ලර මිලක් ; අතිවිශේෂ ගැසට්ටුවකුත් එළියට

බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මිලිලීටර් 500 – 999ත් අතර වන එක් ජල බෝතලයක උපරිම සිල්ලර මිල දැක්වෙන්නේ රුපියල් 70.00ක් ලෙසයි.

ලීටරයත් ලීටර 1.499ක මිල රුපියල් 100.00ක් ද ලීටර් 1.5 – ලීටර් 1.999 පානීය ජල බෝතලයක මිල රුපියල් 130.00ක් ද වනු ඇති.

අදාළ නියෝගය අප්‍රේල් මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top