/ Aug 11, 2025

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දින දෙකක් වැසේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මැයි 05 සහ 06 යන දිනවල වසා තැබීමට තීරණය කර තිබේ.

පළාත් පාලන මැතිවරණය අදාළ පහසුකම් සැපයීම හේතුවෙන් මෙලෙස වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්,

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top