/ Feb 13, 2026

Breaking:මීගමුවේ පොලිස් වෙඩිතැබීමක් ; අයෙක් රෝහලේ

මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේ මාර්ග බාධයකයේදී අදාළ අණ නොතකා ධාවනය කළ පොලිසිය වෙඩි තබා තිබේ.

අද (3) දහවල් මෙම වෙඩිතැබීම සිදුව ඇති බව වාර්තා වේ.

මෙම වෙඩිතැබීමෙන් යතුරුපැදියේ සිටි එක් අයෙක් තුවාල ලබා රෝහල්ගතකර කළ බව පොලිසිය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top