/ Jan 23, 2026

කටුනායක පත්තු වූ වෙඩිල්ලෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි

කටුනායක, 18 කණුව ප්‍රදේශයේ අද (08) සිදු වූ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top