රාජගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක අද (27) දහවල් ගින්නක් හට ගෙන තිබේ.
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 3ක් පිටත් කර යවා තිබේ.
මේ වනවිට ගින්න පාලනය කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් සිටින බවයි වාර්තා වන්නේ.