/ Jun 08, 2025

පැය 7ක් කටඋත්තර දී ශෂීන්ද්‍ර පිටව යයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබේ.

අද (05) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි ඔහු ඉන් පිටව ගොස් තිබුණේ පැය 07 ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුවයි.

පොහොර ආනයනය සම්බන්ධයෙන් ගැටලුවක් මූලික කරගනිමින් ප්‍රකාශයක් ලබාදීමට තමන්ව කැඳවූ බවයි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබුණේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top