/ Apr 19, 2025

අය-වැය ඉහළින් ම සම්මතයි

ජාතික ජනබලවේග රජයේ අය-වැය තෙවැනිවර කියවීමේ විවාදයෙන් අනතුරුව පැවැති ඡන්ද වීමසීමෙන් බහුතර බලය සහිතව ජයග්‍රණය කරනු ලැබීය.

අයවැයට පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 45ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 114කින් අයවැය තෙවන වර කියවීම සම්මත විය.

ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ, කාදර් මස්තාන් අයවැයට පක්ෂව ඡන්දය ලබා දීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top