/ Feb 13, 2026

පනාගොඩ කම්පා කළ අභිරහස ; නිවසක් අසල නාඳුනන මළ කඳක්

හෝමගම, පනාගොඩ සුහද මාවත ප්‍රදේශයේ නිවසක් අසල තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබේ.

අද (17) උදෑසන මෙම මළ සිරුර සොයා ගැනුණු බව වාර්තා වෙයි.

මෙය ඝාතනයක්ද, ස්වාභාවික මරණයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top