/ Jun 18, 2025

2025 පුංචි ඡන්දේ ඇරඹේ!

2025 Local Government Elections

2025 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මේ වන විට ආරම්භ වී තිබේ. පස්වරු 4 දක්වා ඡන්දදායකයන් හට ඡන්දය භාවිතා කිරීමට අවකාශ සැලසේ.

පළාත් පාලන ආයතන 339ක් සඳහා ඡන්ද විමසීම පැවැත්වේ. ඒ අතරට මහ නගර සභා 28ක්, නගර සභා 36, ප්‍රාදේශීය සභා 275ක් අයත් වනු ඇත. ඒවායේ බලය වෙනුවෙන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයන් 75589ක පිරිසක් ඉදිරිපත්ව ඇත.  මේ අතරින් සභිකයන් 8287ක් තෝරා පත් කර ගැනීමට නියමිත ය.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 17156338 ක පිරිසක් සුදුසුකම් ලබා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top