/ Jun 18, 2025

2025 පළාත් පාලන මැතිවරණය – ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත මෙන්න

2025 Local Government Elections

මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව ඡන්දදායකයන්ගේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයන් වාර්තා වී තිබේ. බොහෝ දෙනා ඡන්ද ප්‍රකාශ කිරීම අවම මට්ටමකට යතැයි අනුමාන කළද බොහෝ ස්ථානවල ඡන්ද ප්‍රකාශ කිරීම හොඳ මට්ටමක ඇති බවයි පෙනී යන්නේ.

දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයන් පහත පරිදි වේ,

මන්නාරම – 70%
ත්‍රිකුණාමලය – 67%
පොළොන්නරුව – 64% 
අනුරාධපුරය – 64% 
ගාල්ල – 63%
අම්පාර  – 63%
මොණරාගල – 61%
කළුතර – 61%
වව්නියාව – 60% 
බදුල්ල – 60%
මාතර – 58%
නුවරඑළිය – 60%
මුලතිව් – 60%
කෑගල්ල – 58%

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top