/ Jun 18, 2025

චරිත්ගේ මරණයෙන් පසු සබරෙන් තවත් පැමිණිලි 21ක්!

21 more complaints after Charith's death!

සබරගමුව විශ්වවිද්‍යාලයේ චරිත් දිල්ෂාන් නම් දෙවැනි වසර සිසුවා සිය දිවි නසා ගැනීමේ සිදුවීමට අදාළව එම විශ්විවිද්‍යාලයේ සිසුන් 4ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර නවක වද සිද්ධි සම්බන්ධයෙන් තවත් පැමිණිලි 21ක් ලැබී ඇතැයි ද වාර්තා වේ.

මේ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කිරීම රහස් පොලිසියට භාර වී තිබේ. සිසුන්ට නවක වදය ලබා දුන් තවත් සිසුන් 10කගේ නම්ද මේ වන විට පොලිිසියට ලබා දී ඇතැයි කියැවේ. 

ඒ අතර මිය ගිය චරිත්ට නවක වධකයන් ලබා දී ඇති වධයන් ගැනද පූර්ණ විස්තරයක් පොලිසිය වෙත හෙළිදරව් වී ඇති බව සඳහන් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top