/ Mar 13, 2026

ඉරානයේ ලක්ෂ 32ක් අවතැන් : ඇමරිකාවට ප්‍රහාරයක්?

මේ වන විට ඇමරිකා – ඊශ්‍රායෙල ප්‍රහාර හේතුවෙන් ඉරාන ජනයා ලක්ෂ 32ක ප්‍රමාණයක් අවතැන් වී සිටින බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

ඒ අතර ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් පවතින බව ඇමෙරිකානු එෆ්.බී.අයි. කාර්යාංශය අනතුරු අඟවා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top