/ Nov 13, 2025

ඉන්දියාවේ සැඟවී සිටි සැකකරුවන් 3ක් අත්අඩංගුවට!

කොළඹ සහ වවුනියාව ප්‍රදේශවල ගිනි අවි සහ වෙනත් ආයුධ තොගයක් සොයා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් තුන්දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඔවුන් ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව අද අළුයම දිවයිනට පැමිණි අවස්ථාවේදීයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top