/ Oct 19, 2025

ඕඅයිසීලා 32 කට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු

IGP & POLICE COMMISSION

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් තිස් දෙදෙනෙකු ස්ථාන මාරු කර ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්වයි.

මෙම ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වීමට නියමිත බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top