/ Jan 23, 2026

ලක්ෂ 45ක් කොල්ල කාලා: පොලිසියේ 2ක් ඇතුළු සැකකරුවන් අල්ලයි!

විශ්‍රාමික නාවික යාන්ත්‍රික සෙබළෙකුට අයත් හෝටලයකට පැමිණ පොලිස් නිලධාරීන් බව පවසා රුපියල් ලක්ෂ 45ක් කොල්ල කා පළා ගිය බව කියන පොලිස් සැරයන්වරු දෙදෙනෙකු, සිවිල් ආරක්ෂක භටයෙකු ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ මිහින්තලේ පොලිසිය විසිනි.

උක්ත සැරයන්වරු දෙදෙනා පොළොන්නරුව පොලිසියේ සේවය කරනු ලබන අතර අනෙක් පිරිස පොළොන්නරුව පදිංචිකරුවෝ වෙති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top