/ Jan 24, 2026

අලුතින්ම නියෝජ්‍ය ඇමැතිවරු 4ක් පත් කෙරේ

මෙයට පෙර කිසිදු අමාත්‍ය ධුරයක් නොදැරූ 4 දෙනෙකු නියෝජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දීම අද (10) දින සිදු විය. මෙම පිරිස පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවලට පත්ව ඇත්තේද පළමුවරටයි.

දිනිඳු සමන් හෙන්නායක තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේද, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලෙස නිශාන්ත ජයවීරද, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලෙස ආචාර්ය කෞෂල්‍යා ආරියරත්නද, බලශක්ති නියෝජ්‍ය අමාතය ලෙස එම්.එම්.අයි. අර්කම්ද පත් කිරීමට ජනපතිවරයා කටයුතු කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top