/ Nov 13, 2025

මාස 4ට වෙඩිතැබීම් 42ක්!

MIDDENIYA GUN MAN ARRESTED

පසුගිය ජනවාරි 01 දා සිට අද (05) දක්වා මෙරට වෙඩි තැබීමේ සිදුවීම් 42ක් වාර්තා වී තිබේ.

මෙම වෙඩිතැබීම් හේතුවෙන් 28 දෙනෙකු මියගොස් 23 දෙනෙකු තුවාල ලබා ඇත. යතුරුපැදිවලින් පැමිණ වෙඩි තැබීමේ සිදුවීම් ඒ අනුව මසකට 10ක පමණ ප්‍රමාණයක් සිදුවෙමින් තිබේ.

මෙලෙස ප්‍රසිද්ධ ස්ථානවල, මහමග සහ  අවන්හල්වලදී කිසිදු චකිතයකින් තොරව බොහෝ විට පිටරට වෙසෙන අපරාධ කල්ලි නායකයෙකුගේ ඇනැවුමකට කෙරෙන වෙඩි තැබීම් මහජනයා බියෙන් ත්‍රස්ත කරන ක්‍රියාවලියක් බවට පත් ව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top