/ Oct 26, 2025

බිහිසුණු අනතුරකින් 63ක් මරු දකී

උගන්ඩාවේ අධිවේගී මාර්ගයක සිදුවු බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවු අනතුරකින් පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් තිබේ.

කම්පාලා අගනුවර සිට උතුරු නගරයක් වන ගුලු අතර අධිවේගී මාර්ගයේ රාත්‍රී කාලයේ දී මෙම අනතුර සිදුව ඇති අතර අනතුර වළක්වා ගැනීමට උත්සාහ කිරීමේදී මෙලෙස අවාසනාවන්ත ලෙස අනතුරට ලක්ව ඇති බව වැඩිදුර වාර්තා වෙයි.

අනතුරින් බස් රථ දෙකෙහි වූ තවත් මගීන් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top