/ Mar 13, 2025

73 හැවිරිදි ජාවාරමා පන්චින් බෑගයක ගෙනා දේ!

73-year-old smuggler brought in a punching bag!

කුෂ් ගංජා කිලෝ 1.908ක් කුඩා පන්ච් බෑගයක සඟවා රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

73 හැවිරිදි මෙම ඉන්දීය ජාතිකයා තායිලන්තයේ බැංකොක් නුවර සිට අද උදෑසන පැමිණ ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු විසින් පන්ච් බෑගය තුළ අසුරන ලද රසකැවිලි පැකට් වල කුෂ් ගංජා සඟවා මෙරටට ගෙනවිත් ඇති අතර ලද තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top