/ Jan 24, 2026

අල්ලස් ඉල්ලුවා කියා බන්ධනාගාර රෝහලේ නි. අධ්‍යක්ෂ අත්අඩංගුවට

බන්ධනාගාර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත රණසිංහ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මීට ස්වල්ප වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

බන්ධනාගාර රෝහලට රැඳවියෙකු මාරු කිරීම සඳහා අල්ලස් ඉල්ලා සිටීමේ චෝදනාව මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සඳහන් වේ.

ඔහු ඒ සඳහා රුපියල් ලක්ෂ 15ක් ඉල්ලා ඇති අතර ඉන් ලක්ෂ 03ක් අල්ලස් ලබා ගැනීම හේතුවේන අද පෙරවරුවේ පිටකෝට්ටේ පිහිටි නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top